මම අද ගෙනාවෙ වටිනාම දෙයක්.අපේ කස්ටිය නොමිලේ දෙන බඩු ගන්න හරි ආසයිනේ.කම්මුල් පාරක් නොමිලේ දුන්නත් බැති සිතින් පින්බරව ගන්නවා.හා හා කම්මුල් පාරක් දෙන්න නෙමෙයි මම ආවේ.ඔයාලට වටිනා දේවල් ටිකක් දෙන්නයි.විශේෂයෙන් Plastic Bag,CD and DVD,T-Shirt,Books,Postersනොමිලේ ගෙදරට ගෙන්න හැටි කියන්න.
Plastic Bag ගෙන්න ගන්න විදිය
මම මේ දෙන ලින්ක් එකට ගිහින් පෝරමය පිරෙව්වම වැඩේ හරි.
http://variouspackaging.com/samples.php
T-Shirt ගෙන්න ගන්න විදිය
මම දෙන ලින්ක් එකට ගිහින් පෝරමය පිරෙව්වම වැඩේ හරි.
http://stinkatnothing.com/index.php/the-science/
මත්පැන් සහ ඒවායින් සිදුවන දේවල් ගැන පොත් ටිකක් හා DVD ටික ගෙදරට ගෙන්න ගන්න විදිය
මම දෙන ලින්ක් එකට ගිහින් පෝරමය පිරෙව්වම වැඩේ හරි.
http://www.drugfreeworld.org/freeinfo.html
වටිනා පෝස්ටර්,CD,පොත්පත් ගෙදරට ගෙන්න ගන්න විදිය
මම මේ දෙන ලින්ක් එකට ගිහින් තමන්ට ඕන මොකක්ද ඒ ගන්න එකින් කීයක් ඕනද යන්න සදහන් කරල පෝරමය පුරවන්න.
http://apps.nccd.cdc.gov/osh_pub_catalog/PublicationList.aspx

onna math demma balanna awoth kiyannam
ReplyDeleteඅනිවාරයෙන් ඒවි
ReplyDeletemacahan mouse pad num awiyh tiye anith ewa dan ewanne neeeeeeee
ReplyDeleteyasiruta aawada mewwa? :P
ReplyDeleteමමත් දාල තියෙන්නෙ තාම ආවෙ නෑ.කොයිකටත් දාල තියන්නකෝ.හදිස්සියේ ආවොත්.
ReplyDelete:)
ReplyDeleteඔන්න මාත් ඔක්කොම ඉල්ලුවා !
ReplyDeleteනිකන් දෙනවා නම් උදළු පාරක් හරි කමන් නෑ... :)
තෑන්ක්ස් බ්රෝ !
ඇයි ඔයාට නිකං කම්මුල් පාරක් ඕනෙ නැද්ද.
ReplyDelete