ඔන්න අද ආවෙ බ්ලොග් කරුවන්ට බ්ලොග් කාරියන්ට වැදගත් දෙයක් කියල දෙන්න.මට වැඩිය කතා කර කර ඉන්න වෙලාව නෑ.ඒ නිසා වැඩිය පුරසාරම් දොඩවන්න නැතිව වැඩේ පටන් ගමු.
පියවර 1
ඔයාලට මේක කරන්නනම් ගුගල් ගිණුමක් තියෙන්න ඕන ඒ නිසා මම මුලින්ම කියන්නෙ මේක කරන්න කලින් ගූගල් ගිණුමක් හදාගෙන එන්න කියලා.ඊට පස්සෙ https://groups.google.com/forum/?fromgroups#!myforums ගොස් “Create Group” යන්න click කරන්න.
පියවර 2
මීළඟට ඔබට පෝරමයක් පුරවන්න ඒවි.පහත දාල තියෙන විදියට ඒව පුරවන්න.
Group Name:ඔබේ නම
Group email address: මේකට ඔබේ Group එකට දාන ඊ ලිපිනය ලියන්න.ඒ ලිපිනය අනුව තමයි අපේ ෆෝරූම් එකේ ලින්ක්තුව හැදෙන්න මෙන්න මේ වගේ.https://groups.google.com/forum/embed/?place=forum/encyclopedialk#!forum/encyclopedialk ඒනිසා group එකේ යූආර්ල් එකට ගැලපෙන ඊ ලිපිනයක් දාන්න.
Group description:Group එක පිළිබඳ විස්තරයක්
Group’s primary language: මෙතැනදී ඔබ English (USA) යන්න තෝරන්න.
Group type: web forum යන්න තෝරන්න
Basic permissions: මෙතැනදී ඔබ ඔබට අවශ්‍ය පරිදි group permission සකසා ගත යුතුයි.
පියවර 3
ඔබේ blogger ගිණුමට log-in වී Pages –> New page –> Blank Page වෙත යන්න. මීලගට ලැබෙන post editor එකේ Edit HTML tab එක තෝරන්න. මීලගට පහතින් දී තිබෙන codes ටික copy කරගෙන කේ paste කරන්න.
<iframe frameborder="0" height="1000px" id="forum_embed" scrolling="no" |
src="javascript:void(0)" width="100%"> |
<br /> |
</iframe> |
<script type="text/javascript"> |
document.getElementById("forum_embed").src = |
"https://groups.google.com/forum/embed/?place=forum/encyclopedialk" + |
"&showsearch=true&showpopout=false&parenturl=" + encodeURIComponent(window.location.href); |
කියලා දුන්නට ස්තුතියි !!!
ReplyDeleteස්තූතියි ඔයාට ඇනොනි
ReplyDeleteEla Ela !! :D
ReplyDelete