Thursday, May 9, 2013

Facebook Pop Up Like Box එක බ්ලොග් එකට





මම දැන් ඔයාලට දෙන්න යන්නෙ බ්ලොග් විජෙට්ටුවක්.ඒ කියන්නෙ පොප් අප් ෆේස්බුක් ලයික් බොක්ස් එකක්.මේක මම ඔයාලට පියවර වශයෙන් කියල දෙන්නම් ඒ අනුව ඔයාල කරන්න.

පියවර 1

ඔයාලා ඔයාලගෙ බ්ලොග් එකේ ඩෑෂ්බෝඩ් එකේ Template-Edit Html යන්න

පියවර 2

</head> කියන කෝඩ් එක හොයාගෙන මේ පහළින් දාල තියන කෝඩ් එක කොපි කරගෙන </head> කෝඩ් එකට උඩින් පේස්ට් කරන්න

<script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.4/jquery.min.js" type="text/javascript"></script>

පියවර 3

දැන් ඔයාල Layout-Add Gadget-Html/Javascript ගිහින් මේ මම පහත දීල තියන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න

<script type="text/javascript">
/*<![CDATA[*/
jQuery(document).ready(function() {jQuery(".w2bslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});
/*]]>*/
</script>
<style type="text/css">
.w2bslikebox{background: url("http://1.bp.blogspot.com/-zszckAoI8is/UYuW38JoumI/AAAAAAAAAcU/f2biSUT8v90/s1600/Facebook+Badge.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;}
.w2bslikebox div{border:none;position:relative;display:block;}
.w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 99999;}
.w2bslikebox span a{color: gray;text-decoration:none;}
.w2bslikebox span a:hover{text-decoration:underline;}
</style>
<div class="w2bslikebox" style="">
    <div>
<iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http://www.facebook.com/Encyclopedialk&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span><a href="http://www.sinhapedia.com">by SinHaPedia</a></span>
    </div>
</div>

පියවර 4

http://www.facebook.com/Encyclopedialk මෙතනට ඔයාලගෙ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක දෙන්න.

ළමයි මම ගියා හොදද.වැඩේ හරියටම හරි යන්න ඕන

No comments:

Post a Comment