Thursday, May 9, 2013

වෙසක් එකට බ්ලොග් එකත් වෙසක් සිරි ගන්වමු

මම අද ඔයාලට ගෙනාවෙ බොහොම වටින ගැජට් එකක්.ඒ කියන්නෙ වෙසක් සැරසිල්ලක්.ඔයාලට තියෙන්නෙ වෙනද මම කියල දුන්න වගේ මම දෙන කෝඩ් එක ඔයාලගෙ සයිට් එකට ඇඩ් කරන එක.මෙන්න පහත තියන කෝඩ් එක ඔයාලගෙ සයිට් එකට දාගන්න.




<!-- Start SinHaPedia Blogger Widget-->
 <a href="http://www.sinhapedia.com" target="_blank"><img src=" http://4.bp.blogspot.com/-SIAgQcB5dDg/UYtqX83-dQI/AAAAAAAAAb8/QjFdtasuR9U/s1600/SinHaPedia.gif"style="position:fixed; top:1px; right:1px; z-index: 1;" /> </a><!-- end SinHaPedia Vesak Blogger Widget-->

මම ගියා.හොදෙයියියියි

7 comments:

  1. ගොඩාක් පිං!

    ReplyDelete
  2. ඔන්න මාත් වෙසක් සැරසිල්ල ඒකතු කරගත්තා. ඔබට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  3. ස්තූතියි හැමදෙනාටම

    ReplyDelete
  4. මට‍ තේරෙන්නෑ ඒක කරන විදිය

    ReplyDelete
  5. ඒ කිව්වෙ විජෙට් එක බ්ලොග් එකට දාන විදියද.වෙන විජෙට් දාන විදියට html/javascript තෝරල මේ කෝඩ් එක බ්ලොග් එකට දාගන්න පුලුවන්

    ReplyDelete
  6. සහෝ මගෙ එකේ මේක එන්නෙ පැත්තෙන්... මමත් දා ගත්තා... ඔබට පින්..

    ReplyDelete
    Replies
    1. sthuthi.mam dekka oya dagena thiyanawa lassanai

      Delete