Friday, April 12, 2013

Blog එක right click කරන්න බැරිවෙන විදියට හදමු

මම අද කියල දෙන්න යන්නෙ බ්ලොග් එකේ දෙයක් කොපි කරන්න බැරිවෙන්න right click කරන්න බැරිවෙන විදියට හදන්නෙ කොහොමද කියල මේ කෝඩ් එක Dashboard > Layout > Add Gadget > HTML / JavaScript ගිහින් ඇඩ් කරන්න.එතකොට වැඩේ හරි.ඔන්න කෝඩ් එක

<script language=JavaScript>
<!--

//Disable right mouse click Script
//By Being Geeks
//For full source code, visit http://www.sinhapedia.com

var message="Function Disabled!";

///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}

function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}

if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}

document.oncontextmenu=new Function("alert(message);return false")

// -->
</script>

3 comments:

  1. මචන් බ්ලොග් එක නම් දැන් අජූතයි.... ජූතයි....

    ReplyDelete
  2. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  3. ඔබලාටත් එසේම වේවා

    ReplyDelete