Tuesday, April 9, 2013

ලොව පළමු ස්මාට් හෝම් එක

ආ යාලුවනේ ඔන්න ඉතින් මගේ දෙවැනි පොස්ටුවත් එක්ක ආවා. දැන් කොයි තරම් දියුණු රටෙත් තිබෙන නිවාස වල නොයෙක් දියුණු උපකරණ තිබුනට නිවාස දියුණු නැත.Open Arch home(Smart Home)එනම් ඒවායේ තාක්ෂනය සහ ඉදිකිරීම නූතන ජීවන රටාව සමග සම්බන්ද නැත. එවෙනුවට ගෘහ උපකරණත් , එහි වෙනස්වෙන්නාවූනුත්,නිවසත්, එකිනෙකට සම්බන්දව ක්‍රියාත්මක වෙන තනි එකක වශයෙන් සම්බන්දව ක්‍රියාත්මක වෙන තනි ඒකකයක් වශයෙන් සකසන්නට ස්පාඥ්ඥය,පර්යේක්ෂකයෝ පරිසක් සමත්ව සිටියි,ඔවුන් මේ තැන තිබෙන ජේත්තුකාර නිවසක් හෙවත් ස්මාර්ට් හෝම් එකකි. එහිනම open arch ය.එහි නිර්මාතෘ, අයන් කාවස් මොන්ස් නම් ස්පාඥ්ඥ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියාය. මේ නිවසේ ඇති කාමරයකම සෑම තැනකම touch,vice,movment සංවේදීය.බිත්ති සියල්ල සද ඇත්තේ ප්‍රජෙක්ටර් ස්ක්‍රීන් වශයෙන් යොදාගත හැකි සේය. පරිගණක යුසර් ඉන්ටර් ෆේස්එකක් තිබෙන්නක් වැනි මෙනු බිත්ති මතට ප්‍රජෙක්ටර් මගින් ප්‍රක්ෂේපන කරන්නේය . මෙ නිවසේ ඇති මෙනු මත ඇගිල්ලෙන් සටහන් කලොත් හෝ අතින් සතන් කලොත් හෝ ඒවා ක්‍රියාත්මක වෙයි. ඒ චලන හදුනා ගන්නා සංවේදක ක්‍රියාත්මක නිසාය පරිගණකයෙන් වැඩ කරන්නට ඕනෑ නම් එහි ඩෙස්ක්ටොප් එක බිත්තියකට ලැබ ගත ලබා ගන්න පුළුවන්ය. Smart home in Call දැන් පුටුවක හෝ අදක හාන්සි වී ඉන්න ගමන් අංග චලන පා,ඇත සිට හසුරුවන්නට පුළුවන්ය.මේ නිවසේ ක්‍රියාත්මක සියලු දේ බිත්ති මතින් බැලිය හැක.නිවසේ සියලු දේ ක්‍රියාත්මක වන්නේ digitalය .මල් පෝච්චියේ ඇති වතුර ප්‍රමානයද පෙන්වන්නේ ඩිජිටල් තාක්ෂනයෙනි.ඕනෑම භාණ්ඩයක් ඕනෑම තැනක් සිට පාලනය කල හැක.මේ සමර්ට් හෝම් එකක් බවට හරවා ඇත්තේ සාමාන්‍ය නිවසකි. එහෙත් එහි වහලේ බිත්ති වල ඩිජිටල් උපාංග රදවා මුළු නිවසම එකම උපකරනයක් කල ඇත.එනම් නිවසේ සෑම තැනකටම ඩිජිටල් ලෙයර්ස් එක කොට තිබේ මේ ඩිජිටල් ලෙයර්ස් එකාවන්ව ක්‍රියාත්මක කරන්නේ විශේෂ පරිගණක වැඩසටහනකි. එය හදුන්වන්නේ රේටින් සිස්ටම් කියාය. එහනම් බායි තවත් පොස්ටුවකින් හමු වෙමු.

No comments:

Post a Comment