Posted by : Sugath Niroshana Tuesday, June 4, 2013

     අලුතෙන් Firefox 21 දාපු අයට තියන ගැටලුවක් තමයි මොකක් හරි වීඩියෝ  බාන්න ගියාම IDM එකෙන් බෑවෙන්නේ නැති එක. එකට විසඳුම තමයි මේ දෙන්න යන්නේ. IDM CC එක. පල්ලෙහා තියන ලින්ක් එකෙන් බාගෙන පහත රූප සටහන් වල තියන විදිහට දාගන්න.

   හරිම ලේසියෙන් කර ගන්න පුළුවන්.

ඉස්සෙල්ලා IDM cc එක බාගන්න.




  දැන් IDM cc එක Exetensions එක Disable වෙලා නම් Enable කරන්න.

ඊට පස්සේ Firefox එක restart වුණාම හරි.

එහෙනම් ජය වේවා. අවුලක් උනොත් කියන්නකෝ.....................

{ 1 අදහස්... read them below or add one }

  1. නොදන්න දෙයක් දැනගත්තා මලේ !

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -