අන්තර්ජාලය බාවිතා කරද්දී ප්රධාන භාෂාව විදිහාට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඉංග්රීසි . නමුත් අපිට සමහර වචන වල සිංහල තේරුම දැනගැනීම ඉතා වැදගත්. එකට අපිට ඩික්ෂනරියක් පාවිච්චි කරන්න ගියොත් ලොකු වේලාවක් යනවා.නමුත් මේ කියන එක දාගත්තම, ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට අදාල ඉංග්රීසි වචනය උඩට මවුස් පොයින්ටර් එක ගෙනිච්චම නිකන්ම සිංහල තේරුම එතන වැටෙනවා. හැබැයි මේක වැඩ කරන්නේ Firefox වල විතරයි.
කරන්න තියන්නේ පොඩි වැඩයි. පහතින් දන ෆයිල් එක බාගෙන ඒක Firefox එක හරහා open කර ගන්න. ඊට පස්සේ Firefox එක නිකම්ම restart වෙන්න අහයි. restart උනාම හරි. ගින්දර වගේ වැඩ.
බාගන්න
ශා... මරු වැඩ කෑල්ලක් නේ.
ReplyDeletesthuthi
ReplyDelete