Sunday, April 21, 2013

Windows 8 ජීවිත කාලයටම




මේ මම කියන්නෙ වින්ඩෝව්ස් 8 දවස් තිහේ පැකේජ් එක තියෙන අයට පට්ට බඩ්ඩක් ගැන.මේ මම දෙන crack ඩවුන්ලෝඩ් කරගෙන මම කියන විදියට වැඩේ කරාම හරිය.දැන් වැඩේ පටන්ගමු නේ.

පියවර 1

මුලින්ම මේ පල්ලෙහායින් තියෙන බට්න් එක ක්ලික් කරල crack එක ඩවුන්ලෝඩ් කරගන්න.



පියවර 2

ඩවුන්ලෝඩ් කරගත්තහම එන්නෙ zip folder එකක්නේ.ඒ නිසා ඒක extract කරගන්න.winzip නැත්නම් මේ පල්ලෙහායින් තියෙන බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.



පියවර 3

ඊට පස්සෙ setup right click කරලා run as administrator දෙන්න.ඊට පස්සෙ බෝක්ස් එකක් open වේවි.

පියවර 4

01 හා 02 දාල තියෙන තැන්වල ක්ලික් කරාම වැඩේ හරි.ඔන්න මම ගියා.



2 comments:

  1. වින්ඩෝව්ස් 8 එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්නකෝ

    ReplyDelete
  2. windows 8 lage trial version eka ganna.eta passe me crack eka danna

    ReplyDelete